විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම්(SFIDA)

PMF ෆයිනෑන්ස් පීඑල්සී » විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම්(SFIDA)

  • ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර්, යූරෝ, එක්සත් රාජධානියේ පවුම්, ජපානයේ යෙන් (USD, EUR0, GPB,JPY ) වැනි විදේශ මුදල් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින් සුදුසුකම්ලත් ආයෝජකයන් හට මෙම ගිණුම් ආරම්භ කළ හැක
  • මෙම ගිණුම් ඉතිරිකිරීම් හෝ ස්ථාවර තැන්පත් ගිණුම් වශයෙන් පවත්වාගෙන යා හැක
  • සුදුසුකම්ලත් ආයෝජකයන් වනුයේ විදේශ මුදල් පරිහරණය කරන්නන්, අනේවාසික ශ්‍රී ලාංකිකයන් සහ විදේශයන්හි සංස්ථාපිත කරන ලද සමාගම්ය
  • මෙම ගිණුම් සුදුසුකම්ලත් ආයෝජකයන් දෙදෙනෙක් හෝ එයට වැඩි සංඛ්‍යාවක් විසින් වුවද බද්ධව පවත්වා ගෙන යා හැක
  • මෙම ගිණුමක් ඇරඹීමට අවශ්‍ය අවම මුදල වනුයේ ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් (USD) 10,000 හෝ එයට සමාන වටිනාකමකින් යුත් වෙනත් විදේශීය මුදල් වර්ගයකි
  • විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (SFIDA) සියලු බදුවලින් නිදහස්ය
  • මුල් මුදල සහ පොලිය යලි විදේශ මුදලකට පරිවර්ථනය කොට තැන්පත්කරු කැමති ඕනෑම රටකට එම මුදල් ප්‍රේෂණය කල හැකිවේ.

PMF ෆයිනෑන්ස් පීඑල්සී ඔබව සාදරයෙන් පිළිගනිමු

ඔබගේ ව්‍යාපාරික ධනයේ, අඛණ්ඩ වර්ධනයක් සඳහා අගය එකතු කිරීමේ විසඳුම් රාශියක් සළසා දීමට, වසර 40 කට අධික කාලයක පුළුල් පළපුරුද්දක් සමග පීපල්ස් මචන්ට් ෆිනෑන්ස් පීඑල්සීයට ශක්තිය ඇත. සියල්ලන් හඹායන මානුෂීය ආභාෂයක් සහිත ව්‍යාපාරික නිපුණත්වයකින් යුතු, ගුණාත්මක බවින් උසස්, එකිනෙක ව්‍යාපාර සඳහා එයටම ආවේණික වූ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන මූල්‍යමය විසඳුම් සළසන ආයතනයක් වීම.

මාර්ගගත විමසීම්

අද අප හා සම්බන්ධ වන්න