කල්බදු ණය සහ වාහන ණය

PMF ෆයිනෑන්ස් පීඑල්සී » කල්බදු ණය සහ වාහන ණය

ප්‍රයෝජන

PMFහි කල් බදු ණය පහසුකම් විකල්ප රාශියකින්, ඔබගේ අවශ්‍යතාන්ට කදිමටම ගැලපෙන වාහනයට, මූල්‍ය පහසුකම් ලබාදේ. වසර 38ක අධික පුළුල් පළපුරුද්දක් සතු සහ කල්බදු ණය සහ වාහන ණය පිළිබඳ විශේෂ ප්‍රවීනත්වයක් තුලින් පාරිභෝගිකයන්හට පාරදෘෂ්‍ය බවකින් යුතු, නම්‍යශීලි සහ සුහදශීලි මූල්‍ය අත්දැකීමක් අත්විඳ ගැනීමට හැකිවනවා ඇත.

ප්‍රධාන ප්‍රයෝජන

  • පුද්ගලික වාහන හිමිකම පහසු කරවීම
  • පැය 24 තුල කල් බදු පහසුකම්
  • ඔබගේ ව්‍යාපාර ස්ථානයටම අපගේ නියෝජිතවරුන් පැමිණීම
  • දීප ව්‍යාප්ත ශාඛා ජාලය
  • වාහන ලියාපදිංචි කිරීම් සහ රක්ෂණ අපගේ සේවා ස්ථානයේදීම

කල්බදු ණය ගණක යන්ත්‍රය

කල්බදු ණය සහ කුලී පිට ගැණුම්




කල්බදු ණය මුදල:

RS: ............

*කොන්දේසි අදාළවේ

වාහන කල්බදු /ණය

ඔබ මිලදී ගැනීමට අදහස් කරනුයේ නවින පන්නයේ වාහනයක් හෝ පාවිච්චි කරන ලද වාහනයක් හෝ වේවා, PMF කල් බදු පහසුකම් මගින් තරඟකාරී පොළි ප්‍රමාණයන් යටතේ, මාස් පතා ඔබගේ ආපසු ගෙවීමේ හැකියාවට සරිලන ආපසු ගෙවිම් ක්‍රමයකට, ලබා ගත හැක.

ප්‍රධාන ලක්ෂණ

  • නවීන හෝ රීකන්ඩිෂන් හෝ ලියාපදිංචි කරන ලද වාහන සඳහා කල්බදු පහසුකම්
  • අවම ලියකියවිලි
  • මනා පුහුණු කාර්ය මණ්ඩලයකින් පුද්ගල කේන්ද්‍රීය සේවය
  • තරඟකාරී පොළී අනුපාත
  • එක්දින සේවය
  • ඔබගේ අයවැයට සරිලන පහසු ගෙවීම් ක්‍රම

Ikman Draft.

PMF Ikman Draft offers you a credit limit depending on the vehicle valuation for a 12 months’ period where you can pay the monthly interest of the borrowed amount and the capital as the last rental. Also you can obtain multiple disbursements within the approved limit or enhance the facility if needed.

Key Features

  • Multiple disbursements can be made up to the original principal amount approved or granted subject to the approved tenure of the facility
  • Payment within a day
  • Monthly interest of the capital outstanding should be paid as the minimum payment
  • Similar product to a bank over draft
  • interest will be calculated on daily basis
  • Capital outstanding is collected at the end of the facility period
  • Borrower can pay and withdraw the capital amount in time to time

Smart Trading

Peoples Merchant Smart Trading now offers you to trade-in your old vehicle to a brand new/ Unregistered / Registered vehicle with a PMF lease facility where PMF will reduce the agreed selling price decided by the appointed panel valuers upfront

Three Wheel Leasing

PMF offers you the quickest and most convenient leasing facilities for Three Wheelers. With friendly and most suited financing options now you can drive away your dream Three Wheeler with ease.

Key Features

  • Lease facilities for Bajaj Three Wheelers registered under Q#-, Y#-, & A##- numbers.
  • No hassle on documentation
  • Personalized service through well trained staff.
  • Competitive interest rates
  • Payment within a day
  • Easy repayment scheme to suit your budget

PMF ෆයිනෑන්ස් පීඑල්සී ඔබව සාදරයෙන් පිළිගනිමු.

ඔබගේ ව්‍යාපාරික ධනයේ, අඛණ්ඩ වර්ධනයක් සඳහා අගය එකතු කිරීමේ විසඳුම් රාශියක් සළසා දීමට, වසර 40 කට අධික කාලයක පුළුල් පළපුරුද්දක් සමග PMF ෆයිනෑන්ස් පීඑල්සීයට ශක්තිය ඇත. සියල්ලන් හඹායන මානුෂීය ආභාෂයක් සහිත ව්‍යාපාරික නිපුණත්වයකින් යුතු, ගුණාත්මක බවින් උසස්, එකිනෙක ව්‍යාපාර සඳහා එයටම ආවේණික වූ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන මූල්‍යමය විසඳුම් සළසන ආයතනයක් වීම.

මාර්ගගත විමසීම්

අද අප හා සම්බන්ධ වන්න