වාහන වෙළදාම් ණය

PMF ෆයිනෑන්ස් පීඑල්සී » වාහන වෙළදාම් ණය

පාවිච්චි කරන ලද වාහන අලෙවිකරන ව්‍යාපාරිකයන් මුහුණ දෙන මූල්‍යමය ගැටලු සඳහා විසඳුම් ලබා දීමටත්, කටයුතු පහසු කරවීමටත්, ප්‍රගතියට බාධාකාරිවන කරුණු ඉවත්කරමින් ඔවුන්ගේ ව්‍යාපාරයන්ට අගය එකතු කිරීමටත්
PMF ෆයිනෑන්ස් පීඑල්සී එකිනෙක ව්‍යාපාර ආයතනයන්ට ආවේණික වූ ප්‍රශ්ණකාරි තත්ත්වයන්ට සරිලන මූල්‍ය විසඳුම් ලබා දීමට සූදානම්ව සිටි. PMF වෙළෙඳ කටයුතු මූල්‍යකරණය (Dealers’ Finance) යටතේ, පාවිච්චි කරන ලද වාහන අලෙවිකරන ස්වාධීන ව්‍යාපාරිකයන්හට සිය අවශ්‍යතා මත නම්‍යශීලි ණය සීමා, විවිධ මූල්‍යකරණ සැලසුම් යටතේ ලබා දීමට අප කටයුතු සලස්වා ඇත.

විසඳුම්

  • අනුමත වී ඇති කාල පරාසයට යටත්ව, අනුමත ණය මුදල අවස්ථා කීපයකදී කොටස් වශයෙන් ලබා දීමේ පහසුකම්
  • දවස තුල ණය මුදල ලබා දීම
  • දැනට හිඟ හිට ඇති මුල් මුදලට අදාළ මාසික පොලිය, අවම ගෙවීම වශයෙන් ගෙවීමට ඇති පහසුකම
  • බැංකු අයිරාවකට සමාන ලක්ෂණයන්ගෙන් යුක්ත වීම
  • දෛනික පදනම මත, පොලිය ගණනය කිරීම
  • ණය පහසුකම් කාලය අවසානයේදි, හිඟ හිට ඇති මුල් මුදල ආපසු ගෙවීමේ පහසුකම/li>
  • ණය ගැනුම්කරුගේ අවශ්‍යතා මත මුල් මුදල කොටස් වශයෙන් ලබාගැනීමට සහ කොටස් වශයෙන් ආපසු ගෙවීමේ පහසුකම
  • අගය එකතුකිරීම්
  • ව්‍යාපාර උපදේශන සේවා

PMF ෆයිනෑන්ස් පීඑල්සී ඔබව සාදරයෙන් පිළිගනිමු

ඔබගේ ව්‍යාපාරික ධනයේ, අඛණ්ඩ වර්ධනයක් සඳහා අගය එකතු කිරීමේ විසඳුම් රාශියක් සළසා දීමට, වසර 40 කට අධික කාලයක පුළුල් පළපුරුද්දක් සමග PMF ෆයිනෑන්ස් පීඑල්සීයට ශක්තිය ඇත. සියල්ලන් හඹායන මානුෂීය ආභාෂයක් සහිත ව්‍යාපාරික නිපුණත්වයකින් යුතු, ගුණාත්මක බවින් උසස්, එකිනෙක ව්‍යාපාර සඳහා එයටම ආවේණික වූ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන මූල්‍යමය විසඳුම් සළසන ආයතනයක් වීම.

මාර්ගගත විමසීම්

අද අප හා සම්බන්ධ වන්න