ස්ථාවර තැන්පත් සඳහා පොලි අනුපාත
කාල සීමාව මාසිකව වා.ස.පෝ කල්පිරිමේදි වා.ස.පෝ
මාස 1 9.35% 9.76%
මාස 3 9.24% 9.64% 9.69% 10.05%
මාස 6 9.48% 9.90% 10.00% 10.25%
මාස 12 10.84% 11.40% 11.45% 11.45%
මාස 18 10.84% 11.40% 11.45% 11.15%
මාස 24 11.50% 12.13% 12.25% 11.58%
මාස 36 11.95% 12.63% 12.75% 11.40%
මාස 48 11.95% 12.63% 12.75% 10.85%
මාස 60 12.15% 12.85% 12.95% 10.50%
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා පොලි අනුපාත
කාල සීමාව මාසිකව වා.ස.පෝ කල්පිරිමේදි වා.ස.පෝ
මාස 1 9.35% 9.76%
මාස 3 9.24% 9.64% 9.69% 10.05%
මාස 6 9.48% 9.90% 10.00% 10.25%
මාස 12 11.34% 11.95% 11.95% 11.95%
මාස 18 11.34% 11.95% 11.95% 11.62%
මාස 24 12.00% 12.68% 12.75% 12.03%
මාස 36 12.45% 13.19% 13.25% 11.80%
මාස 48 12.45% 13.19% 13.25% 11.22%
මාස 60 12.65% 13.41% 13.45% 10.83%

ස්ථාවර තැන්පත් ගණක යන්ත්‍රය

මාසික/වාර්ෂික ස්ථාවර තැන්පත් ගණක යන්ත්‍රය



වර්‍තමාන තැන්පත් පොලි ප්‍රතිශතය:

RS: ............

තැන්පත් මුදල

Maturity deposit amount:

RS: ............

RS: ............

*කොන්දේසි අදාළවේ

ස්ථාවර තැන්පත්

PMF ෆයිනෑන්ස් පීඑල්සී » ස්ථාවර තැන්පත්

ආයෝජනය සමාන කර ඇත්තේ, අද දවසේ බීජ අංකුරයක් රෝපණය කොට එයින් වැඩෙන ගස, හොඳින් වැඩුණු පසු සෙවන සහිත එම ගස යටටවී එහි ඵල භුක්ති විඳීමකටය. සරලව සඳහන් කලහොත් අද දවසේ ආයෝජනය කරන මුදල තරවූ තරමටම, අනාගතයේ හිමිවන ප්‍රතිලාභයද සතුටුදායකය. දිගුකාලීන මූල්‍ය සුරක්ෂිත බව තහවුරු කිරීමට හේතු වන ආයෝජනය කිරීමට ගනු ලබන තීරණය සදාකාලිකවම නැනවත් තීරණයකි. ඔබගේ මූල්‍ය සම්පත් නිසියාකාරව සැළසුම් කොට කළමණාකරණය කිරීම සඳහා, වඩාත්ම වාසිදායක විකල්පය නිර්දේශ කල හැකිවීමට පමණක් නොව, ඉතිරි කිරීම් වර්ධනය කිරීමට සහාය විය හැකි විශ්වාසදායි හවුල්කරුවෙක්, ඔබට සිටීම අවශ්‍යය.

මූල්‍ය ක්ෂේත්‍රයේ අපගේ විශිෂ්ඨත්වයට

  • ස්ටලිං කැපිටල් ඉන්වෙස්ට්මන් සමාගම සහ මහජන බැංකු සමූහයේ විශ්වාසවන්ත බව සහ සහතික කිරීම්.
  • 2011 වසරේ අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ අනුමත මූල්‍ය සමාගමක් වීම.
  • කොළඹ කොටස් වෙළෙඳ පළේ ලැයිස්තුගත සමාගමක් වීම.
  • Lanka Rating Agency විසින් B+ (Stable) ශ්‍රේණිගත කිරීම.
  • මූල්‍ය අංශයේ වසර 38 කට අධික සේවාව.

පාරිභෝගික විශ්වාසය සහ පහසුව

  • කල්පිරෙන කාල සීමාව නම්‍යශීලි වීම.
  • වාසිදායක පොලි අනුපාත.
  • කල්පිරීමේදි ක්ෂණිකව ආපසු ගෙවීම.
  • ඔබගේ තැන්පතු සඳහා ක්ෂණික ණය.
  • සුපිරි පාරිභෝගික සේවාව

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රීලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රය ලබා දී ඇත.
1983 ජනවාරි 26 සංස්ථාගත කරන ලදි. සමාගම් ලියාපදිංචි අංකය PQ200.
ණය ශ්‍රේණිගතකිරීම Lanka Rating Agency විසින් B+ (Stable)

“ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ක්‍රියාත්මක කරන, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ, සුදුසුකම් ලබන එක් තැන්පත්කරුවකුට රුපියල් 1,100,000/- ක උපරිමයක් දක්වා පදනම මත වන්දි ලබාගැනීමට හැකිවන පරිදි තැන්පතු වගකීම් රක්ෂණය කර ඇත.”

PMF ෆයිනෑන්ස් පීඑල්සී ඔබව සාදරයෙන් පිළිගනිමු.

ඔබගේ ව්‍යාපාරික ධනයේ, අඛණ්ඩ වර්ධනයක් සඳහා අගය එකතු කිරීමේ විසඳුම් රාශියක් සළසා දීමට, වසර 40 කට අධික කාලයක පුළුල් පළපුරුද්දක් සමග PMF ෆයිනෑන්ස් පීඑල්සීයට ශක්තිය ඇත. සියල්ලන් හඹායන මානුෂීය ආභාෂයක් සහිත ව්‍යාපාරික නිපුණත්වයකින් යුතු, ගුණාත්මක බවින් උසස්, එකිනෙක ව්‍යාපාර සඳහා එයටම ආවේණික වූ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන මූල්‍යමය විසඳුම් සළසන ආයතනයක් වීම.

මාර්ගගත විමසීම්

අද අප හා සම්බන්ධ වන්න.