Business ණය

PMF ෆයිනෑන්ස් පීඑල්සී »  Business ණය

ඔබ සතු දේපළ උකස් කර කාරක ප්‍රාග්ධනයට විසඳුමක් ලෙස හෝ ප්‍රාග්ධන අවශ්‍යතාවක් සපුරා ගැනීමට හැකියාව ඇත. (PMF) උකස් ණය තුලින්, ඔබේ ජීවන තත්ත්වය, ව්‍යාපාර හෝ ආයෝජන කටයුතු, මීළඟ උසස් ඉහළ තළයට ඔසවා තැබීමට හැක. වැටුපක් උපයන හෝ ව්‍යාපාරයක නියැලී සිටින ඔබට, නිවස හෝ ව්‍යාපාරික දේපළ උකස් කොට, ඔබගේ ආදායමට සරිලන ආකාරයට ඔබට ගැලපෙන ණය මුදල් පහසුකමක්, දැන් ඔබට PMF උකස් ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගත හැක.

විශේෂතාවන්

  • දේපළෙහි බලහත්කාර විකුණුම් අගයෙන් (Forced sale value) 70% ක් දක්වා ණය මුදල
  • ණය ආපසු ගෙවීමේ කාලය අවුරුදු 5ක් දක්වා
  • සංග්‍රහශීලි ක්ෂණික සේවය
  • මනා පුහුණු කාර්ය මණ්ඩලයකින් පුද්ගල කේන්ද්‍රීය සේවය
  • අවම ලියකියවිලි
  • තරඟකාරී පොළී අනුපාත

PMF ෆයිනෑන්ස් පීඑල්සී ඔබව සාදරයෙන් පිළිගනිමු

ඔබගේ ව්‍යාපාරික ධනයේ, අඛණ්ඩ වර්ධනයක් සඳහා අගය එකතු කිරීමේ විසඳුම් රාශියක් සළසා දීමට, වසර 40 කට අධික කාලයක පුළුල් පළපුරුද්දක් සමග PMF ෆයිනෑන්ස් පීඑල්සීයට ශක්තිය ඇත. සියල්ලන් හඹායන මානුෂීය ආභාෂයක් සහිත ව්‍යාපාරික නිපුණත්වයකින් යුතු, ගුණාත්මක බවින් උසස්, එකිනෙක ව්‍යාපාර සඳහා එයටම ආවේණික වූ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන මූල්‍යමය විසඳුම් සළසන ආයතනයක් වීම.

මාර්ගගත විමසීම්

අද අප හා සම්බන්ධ වන්න