ඉතිරිකිරීම්

PMF ෆයිනෑන්ස් පීඑල්සී » ඉතිරිකිරීම්

අනාගතය යහපත් කරගැනීම සඳහා, අද දින ඉතිරිකිරීමේ වැදගත්කම අප සැම අවබෝධ කර ගෙන ඇත්තෙමු. ඔබගේ අනාගත මූල්‍ය අවශ්‍යතා සඳහා ගැලපෙන ලෙසට අපගේ ඉතිරිකිරීම් ගිණුම් සැළසුම් කර ඇත. ඔබ සහ ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් අද දින ඉතිරිකර ඔබගේ අනාගතයේ ස්ථායිතාවය තහවුරු කරගන්න.ඉතිරිකිරීම් ආයෝජනයන්ට වෙළෙඳපලේ ආකර්ෂණීය පොලී අනුපාත ලබා දෙන්නෙමු.

PMF ෆයිනෑන්ස් පීඑල්සී හි ඉතිරිකිරීම් ගිණුමක් විවෘත කොට, අද සිටම ඉතිරි කිරීම අරඹන්න.

ප්‍රයෝජන

  • ආකර්ෂණීය පොලී අනුපාත
  • දෛනිකව පොලි ගණනය කිරීම
  • ඉතා සුහදශීලි, වෘත්තීමය සහ පාරිභෝගික සේවාව

ළමා ඉතිරිකිරීම්

ඔබගේ දරුවාගේ අනාගතය සැළසුම් කිරීම ඔබ සිතෙහි නිරතුරුව අවධානයට ලක්වන කරුණකි. ඔබගේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීම තහවුරු කිරීමට අපි සැදී පැහැදී සිටිමු. අපගේ ළමා ඉතිරි කිරීම් ගිණුම් සඳහා ඉහළම පොළී අනුපාත ලබා දීමෙන් ඔවුන්ගේ ඉතිරිකිරීම් ශේෂය වර්ධනය වීම ඔබට දැකිය හැකි වනු ඇත.

ඔබගේ දරුවාගේ අනාගතය PMF ළමා ඉතිරිකිරීම් ගිණුමකින් සුරක්ෂිත කර ගන්න.

ඉතිරිකිරීම් සඳහා පොලි අනුපාත

ඉතිරිකිරීම් සඳහා පොලි අනුපාතය

වසරකට 6.5%

ළමා ඉතිරිකිරීම් සඳහා පොලි අනුපාතය

වසරකට 7.0%

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොලි අනුපාතය

වසරකට 6.5%

“ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ක්‍රියාත්මක කරන, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ, සුදුසුකම් ලබන එක් තැන්පත්කරුවකුට රුපියල් 1,100,000/- ක උපරිමයක් දක්වා පදනම මත වන්දි ලබාගැනීමට හැකිවන පරිදි තැන්පතු වගකීම් රක්ෂණය කර ඇත.”

PMF ෆයිනෑන්ස් පීඑල්සී ඔබව සාදරයෙන් පිළිගනිමු.

ඔබගේ ව්‍යාපාරික ධනයේ, අඛණ්ඩ වර්ධනයක් සඳහා අගය එකතු කිරීමේ විසඳුම් රාශියක් සළසා දීමට, වසර 40 කට අධික කාලයක පුළුල් පළපුරුද්දක් සමග PMF ෆයිනෑන්ස් පීඑල්සීයට ශක්තිය ඇත. සියල්ලන් හඹායන මානුෂීය ආභාෂයක් සහිත ව්‍යාපාරික නිපුණත්වයකින් යුතු, ගුණාත්මක බවින් උසස්, එකිනෙක ව්‍යාපාර සඳහා එයටම ආවේණික වූ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන මූල්‍යමය විසඳුම් සළසන ආයතනයක් වීම.

මාර්ගගත විමසීම්

අද අප හා සම්බන්ධ වන්න