අතුල බණ්ඩාරනායක මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – අවදානම් සහ කළමණාකරණ තොරතුරු පද්ධති (MIS)
අතුල මහතා මූල්‍ය, උපාය මාර්ගික සැළසුම්කරණය සහ කළමණාකරණ තොරතුරු පද්ධති (MIS) ක්ෂේත්රයන් හි වසර 17ක පළපුරුද්දක් ලබා ගෙන ඇත. “සන් මැච් සමාගමේ” රැකියා දිවිය ඇරඹු ඔහු “අර්ල් කෝට් සමාගම් සමූහයේ, ඇසෙට් ලයින් ලීසිං සහ ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සි” යන සමාගම්වල ප්‍රධාන තනතුරු දරා ඇත.
ඔහු “සදර්න් ක්වීන්ස්ලන්ඩ්” විශ්ව විද්‍යාලයේ මූල්‍ය විෂය සම්බන්ධව විශේෂීකරණය සහිත ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධිය, ව්‍යාපාර සහ මූල්‍ය පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ව්‍යාපාර සහ ගණකාධිකරණ එක්සිකිව්ටිව් ඩිප්ලෝමාව සහ IBSL ණය කළමණාකරණ ඩිප්ලෝමාව හිමිකරගෙන සිටි. කල්බදු සහ කුලීපිට මිළදී ගැනීම සහතික පත්‍ර පාඨමාලාව සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරින්ගේ ආයතනයේ වරලත් බදු උපදේශක සහතික පත්‍ර ශ්‍රේණිය ඔහු සතුය. ඔහු ඕස්ට්‍රේලියාවේ සහතික ලත් කළමණාකරණ ගණකාධිකාරි ආයතනයේ සාමාජිකයෙකි. (CMA – Australia)