කොටස් වෙළෙඳපොළ ණය

PMF ෆයිනෑන්ස් පීඑල්සී » කොටස් වෙළෙඳපොළ ණය

වෙළෙඳපළේ අන්තර් මධ්‍ය පාර්ශව ඝණය යටතේ ආන්තික ණය සම්පාදනය කිරීමට බලය පැවරෙන බලපත්‍රයක් PMF ෆයිනෑන්ස් පීඑල්සී (PMF) වෙත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. මැද පන්තියේ ණය අයැදුම්කරුවන් සඳහා ණය පහසුකම් ලබා දීමට PMF ෆයිනෑන්ස් පීඑල්සී තරඟකාරිව ඉදිරිපත් වන අතර මෙම පාර්ශවයන්ට තරඟකාරි සහ ආකර්ෂණීය පොලි අනුපාත යටතේ ආන්තික ණය පහසුකම් ලබා දෙනු ලැබේ.

ප්‍රධාන ලක්ෂණ

  • ඔබගේ කොටස් ආයෝජන කළඹ ව්‍යාප්ත කිරීමට හැකිවීම.
  • ඔබගේ ආයෝජන අවස්ථා ඊහළ තලයකට ඔසවා තැබීමට ශක්තියක් ලබා දීම
  • තරඟකාරි පොලි අනුපාත
  • දෛනිකව යාවත්කාලීන කිරීම්
  • කඩිනම් සුපිරි පාරිභෝගික සේවය
  • ලේඛණගත කිරීම් සම්බන්ධිකරණය

PMF ෆයිනෑන්ස් පීඑල්සී ඔබව සාදරයෙන් පිළිගනිමු

ඔබගේ ව්‍යාපාරික ධනයේ, අඛණ්ඩ වර්ධනයක් සඳහා අගය එකතු කිරීමේ විසඳුම් රාශියක් සළසා දීමට, වසර 40 කට අධික කාලයක පුළුල් පළපුරුද්දක් සමග පීපල්ස් මචන්ට් ෆිනෑන්ස් පීඑල්සීයට ශක්තිය ඇත. සියල්ලන් හඹායන මානුෂීය ආභාෂයක් සහිත ව්‍යාපාරික නිපුණත්වයකින් යුතු, ගුණාත්මක බවින් උසස්, එකිනෙක ව්‍යාපාර සඳහා එයටම ආවේණික වූ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන මූල්‍යමය විසඳුම් සළසන ආයතනයක් වීම.

මාර්ගගත විමසීම්

අද අප හා සම්බන්ධ වන්න