නිශ්චල දේපළ වෙළෙඳාම

PMF ෆයිනෑන්ස් පීඑල්සී » නිශ්චල දේපළ වෙළෙඳාම

පසුගිය වසර 38 මුළුල්ලේ ශ්‍රී ලාංකීය මූල්‍ය වෙළෙඳපොළ තුළ, මූල්‍ය විසඳුම් සමඟ පුළුල් පරාසයක දේපළ වෙළඳාම් සේවා පිරිනැමීමට, පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී, වර්ධනය වී ඇත. ව්‍යාපෘති 40කට අධික ප්‍රමාණයක අත්දැකීම් සමඟ, අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාව වැඩිදියුණු කිරීම සඳහා, හොඳම දේපළ වෙළඳාම් සේවා සපයන්නා ලෙස PMF ස්ථානගත කර ඇත.

නිශ්චල දේපල කර්මාන්තයේ අපගේ පළපුරුද්ද, දැනුම, අවධානය සහ හැකියාවන් සමඟ අපි ප්‍රතිසංස්කරණ කටයුතු, හිමිකරු වෙනුවෙන් විකිණීම සහ ඉඩම් විකිණීම වැනි නිශ්චල දේපල සේවා සපයන්නෙමු. ඔබ ආයෝජකයෙකු, බෙදාහරින්නෙකු, සංවර්ධකයෙකු, ඉඩම් හිමියෙකු හෝ කුලී නිවැසියෙකු හෝ වුවද, අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්හි අවසාන අදියරය දක්වා විසඳුම් සපයන මුල්‍ය සහ උපදේශන සේවාවන් සමඟ හොඳම සහ වඩාත් ගැලපෙන නිශ්චල දේපල විකල්පයන් පිරිනමන්නෙමු.

ඔබේ සිහින භූ දර්ශනය වර්ණවත් කිරීමට සහ ඔබේ ජීවන රටාව ඉහළ තලයකට ඔසවා තැබීමට, හැකිවීම ගැන අපි ආඩම්බර වෙමු.

ඉඩම් විකිණීම

PMF ෆයිනෑන්ස් පීඑල්සී (පීඑම්එෆ්) විසින්, සංවර්ධනය කර විකුණන දේපල, අපගේ වටිනා ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂයෙන් තෝරා ගන්නා නිසා සන්සුන්, පරිපූර්ණ ජීවන රටාවක් තහවුරු කරනු ලබන අතර, සුදුසුම අවස්ථාවේ, හොඳම මිලට මෙන්ම පරිපූර්ණ ස්ථානයක ආයෝජනය කිරීමට කැමති අපගේ ගනුදෙනුකරුවන්හට වටිනා ආයෝජනයක් වනු ඇත.

සේවා සහ ප්‍රතිලාභ

  • ගුණාත්මකභාවය සහ විශ්වාසය සඳහා සහතිකය.
  • නීත්‍යානුකූලව පරීක්ෂා කර, නිසි ලෙස සම්පුර්ණ කරන ලද ලියකියවිලි
  • ඉල්ලීම මත PMF උකස් ණය හරහා ණය පහසුකම්
  • බැංකු සහ අනෙකුත් මුල්‍ය ආයතන හරහා මුල්‍ය පහසුකම් ලබාදීමේ හැකියාව

Owner Behalf of Sales

Now you can reduce hassle of selling your property, PMF Real Estate will take all the burden in selling your property on behalf of you and set you up with the best deal in town with maximum benefits.

Services & Benefits

  • Valuation and Survey Services
  • Conducting Public Tenders for Sale of Property
  • Conducting Advertising Campaigns for Property Sale
  • Joint ventures for Development and sale of Lands on Profit Sharing basis
  • Assurance for Quality & Trust
  • Loan facilities through PMF Mortgage Loans & other Financial institutions for buyers on request

අප හා සම්බන්ධ වන්න

සහන්

ජංගම දුරකථන අංකය – 070 3 400 346

විද්‍යුත් තැපෑල – sahans@pmf.lk

නිරෝෂන්

ජංගම දුරකථන අංකය – 077 7 719 336

විද්‍යුත් තැපෑල – niroshan@pmf.lk

ඉදිරියට එන ව්‍යාපෘති

Gampaha
View More Image

ගම්පහ

ස්ථානය : ගම්පහ

බිම් කොටස් සංඛ්‍යාව : 15 Slots

To Let

මෑත කාලීන ව්‍යාපෘති

Dagon Place
View More Image

Dagon Place

ස්ථානය : මීගමුව

බිම් කොටස් සංඛ්‍යාව : 22 Slots

To Let

විකිණීම් අවසන් අනෙකුත් ව්‍යාපෘති

Gampaha
View More Image

ගම්පහ

ස්ථානය : ගම්පහ

බිම් කොටස් සංඛ්‍යාව : 15 Slots

විකිණීම් අවසන්

St. Rita’s Park
View More Image

St. Rita’s Park

ස්ථානය : St. Rita’s Park

බිම් කොටස් සංඛ්‍යාව : 12 Slots

විකිණීම් අවසන්

Owner Behalf of Sales Maharagama
View More Image

හිමිකරුවන් වෙනුවෙන් විකුණන ලද, මහරගම පිහිටි දේපල

ස්ථානය : මහරගම

බිම් කොටස් සංඛ්‍යාව : Slots

විකිණීම් අවසන්

Highway Terrace
View More Image

හයිවේ ටෙරස් රනාල

ස්ථානය : රනාල

බිම් කොටස් සංඛ්‍යාව : 31 Slots

විකිණීම් අවසන්

Summer Side Gardens
View More Image

සමර් සයිඩ් ගාර්ඩන්ස්

ස්ථානය :

බිම් කොටස් සංඛ්‍යාව : 30 Slots

විකිණීම් අවසන්

Owner Behalf of Sales Kotte
View More Image

හිමිකරුවන් වෙනුවෙන් විකුණන ලද, කෝට්ටේ පිහිටි දේපල

ස්ථානය : කෝට්ටේ

බිම් කොටස් සංඛ්‍යාව : Slots

විකිණීම් අවසන්

Sherwood Glade
View More Image

ෂර්වුඩ් ග්ලේඩ්

ස්ථානය :

බිම් කොටස් සංඛ්‍යාව : 50 Slots

විකිණීම් අවසන්

PMF ෆයිනෑන්ස් පීඑල්සී ඔබව සාදරයෙන් පිළිගනිමු.

ඔබගේ ව්‍යාපාරික ධනයේ, අඛණ්ඩ වර්ධනයක් සඳහා අගය එකතු කිරීමේ විසඳුම් රාශියක් සළසා දීමට, වසර 40 කට අධික කාලයක පුළුල් පළපුරුද්දක් සමග පීපල්ස් මචන්ට් ෆිනෑන්ස් පීඑල්සීයට ශක්තිය ඇත. සියල්ලන් හඹායන මානුෂීය ආභාෂයක් සහිත ව්‍යාපාරික නිපුණත්වයකින් යුතු, ගුණාත්මක බවින් උසස්, එකිනෙක ව්‍යාපාර සඳහා එයටම ආවේණික වූ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන මූල්‍යමය විසඳුම් සළසන ආයතනයක් වීම.

මාර්ගගත විමසීම්

අප හා සම්බන්ධ වන්න