PMF ෆයිනෑන්ස් පීඑල්සී » කල්බදු ණය සහ වාහන ණය
කල්බදු ණය සහ වාහන ණය
ප්‍රයෝජන
PMFහි කල් බදු ණය පහසුකම් විකල්ප රාශියකින්, ඔබගේ අවශ්යතාන්ට කදිමටම ගැලපෙන වාහනයට, මූල්‍ය පහසුකම් ලබාදේ. වසර 38ක අධික පුළුල් පළපුරුද්දක් සතු සහ කල්බදු ණය සහ වාහන ණය පිළිබඳ විශේෂ ප්රවීනත්වයක් තුලින් පාරිභෝගිකයන්හට පාරදෘෂ්‍ය බවකින් යුතු, නම්‍යශීලි සහ සුහදශීලි මූල්‍ය අත්දැකීමක් අත්විඳ ගැනීමට හැකිවනවා ඇත.
ප්‍රධාන ප්‍රයෝජන
- පුද්ගලික වාහන හිමිකම පහසු කරවීම
- පැය 24 තුල කල් බදු පහසුකම්
- ඔබගේ ව්‍යාපාර ස්ථානයටම අපගේ නියෝජිතවරුන් පැමිණීම
- දීප ව්‍යාප්ත ශාඛා ජාලය
- වාහන ලියාපදිංචි කිරීම් සහ රක්ෂණ අපගේ සේවා ස්ථානයේදීම
කල්බදු ණය ගණක යන්ත්‍රය
කල්බදු ණය සහ කුලී පිට ගැණුම්
කල්බදු ණය මුදල:
RS: ............
*කොන්දේසි අදාළවේ
වාහන කල්බදු /ණය
ඔබ මිලදී ගැනීමට අදහස් කරනුයේ නවින පන්නයේ වාහනයක් හෝ පාවිච්චි කරන ලද වාහනයක් හෝ වේවා, PMF කල් බදු පහසුකම් මගින් තරඟකාරී පොළි ප්‍රමාණයන් යටතේ, මාස් පතා ඔබගේ ආපසු ගෙවීමේ හැකියාවට සරිලන ආපසු ගෙවිම් ක්‍රමයකට, ලබා ගත හැක.
ප්‍රධාන ලක්ෂණ
- නවීන හෝ රීකන්ඩිෂන් හෝ ලියාපදිංචි කරන ලද වාහන සඳහා කල්බදු පහසුකම්
- අවම ලියකියවිලි
- මනා පුහුණු කාර්ය මණ්ඩලයකින් පුද්ගල කේන්ද්‍රීය සේවය
- තරඟකාරී පොළී අනුපාත
- එක්දින සේවය
- ඔබගේ අයවැයට සරිලන පහසු ගෙවීම් ක්‍රම
ඉක්මන් Draft
PMF ඉක්මන් Draft තුළින් ඔබට මාස 12ක කාලයක් සඳහා වාහන තක්සේරුව මත ණය සීමාවක් ලබා ගත හැක, එහිදී ණයට ගත් මුදලේ මාසික පොලිය සහ අවසාන කුලිය ලෙස ප්රාග්ධනය ගෙවිය හැක. එසේම අනුමත සීමාව තුළ බහුවිධ දීමනා ලබා ගැනීම හෝ අවශ්‍ය නම් පහසුකම් ඉහළ නංවා ගැනීම හෝ කළ හැක.
මූලික ලක්ෂණ
- පහසුකමේ අනුමත කාලසීමාවට යටත්ව අනුමත කරන ලද හෝ ලබා දුන් මුල් මූලික මුදල දක්වා හෝ බහුවිධ ගෙවීම් සිදු කළ හැක
- දිනක් තුළ ගෙවීම
- ප්‍රාග්ධන හිඟයේ මාසික පොලිය අවම ගෙවීම ලෙස ගෙවිය යුතුය
- බැංකු අයිරාවකට සමාන වූවකි
- දෛනික පදනම මත පොලිය ගණනය කරනු ලැබේ
- පහසුකම් කාලය අවසානයේ ප්‍රාග්ධන හිඟය එකතු කරනු ලැබේ
- ණයගැතියාට කලින් කලට ප්‍රාග්ධන මුදල ගෙවීමට සහ ආපසු ලබාගැනීමේ හැකියාව පවතී
Smart Trading
Peoples Merchant Smart Trading now offers you to trade-in your old vehicle to a brand new/ Unregistered / Registered vehicle with a PMF lease facility where PMF will reduce the agreed selling price decided by the appointed panel valuers upfront
ත්‍රීවීල් ලීසිං
ත්‍රීරෝද රථ සඳහා අවශ්‍ය ඉක්මන් සහ පහසුම ලීසිං පහසුකම PMF ඔබට ලබාදෙයි. මිත්‍රශීලී සහ ඔබට වඩා ගැළපෙන මුල්‍යකරණ විකල්ප සමගින් ඔබගේම ත්‍රීරෝද රථයක සිහිනය ඔබට පහසුවෙන් සැබෑ කරගත හැක.
මූලික ලක්ෂණ
- Q#-, Y#-, & A##- අංක යටතේ ලියාපදිංචි බජාජ් ත්‍රීරෝද රථ සඳහා ලීසිං පහසුකම්
- අවම ලියකියවිලි භාවිතය
- මනා පුහුණුව ලත් කාර්ය මණ්ඩලය හරහා පුද්ගලාරෝපිත සේවාව
- තරගකාරි පොලී අනුපාත
- දිනක් තුළ ගෙවීම
- ඔබගේ ආදායමට ගැළපෙන පරිදි පහසු ගෙවීමේ ක්‍රමය
PMF ෆයිනෑන්ස් පීඑල්සී ඔබව සාදරයෙන් පිළිගනිමු.
ඔබගේ ව්‍යාපාරික ධනයේ, අඛණ්ඩ වර්ධනයක් සඳහා අගය එකතු කිරීමේ විසඳුම් රාශියක් සළසා දීමට, වසර 40 කට අධික කාලයක පුළුල් පළපුරුද්දක් සමග PMF ෆයිනෑන්ස් පීඑල්සීයට ශක්තිය ඇත. සියල්ලන් හඹායන මානුෂීය ආභාෂයක් සහිත ව්‍යාපාරික නිපුණත්වයකින් යුතු, ගුණාත්මක බවින් උසස්, එකිනෙක ව්‍යාපාර සඳහා එයටම ආවේණික වූ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන මූල්‍යමය විසඳුම් සළසන ආයතනයක් වීම.
මාර්ගගත විමසීම්
අද අප හා සම්බන්ධ වන්න